පුවත් හා විශේෂ අවස්ථා
2023.09.22 එනම් සිකුරාදා දින සහ 25 වන සදුදා යන දෙදින අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනයක් අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ ඒ සඳහා ඔබ දෙමාපියන්ද දැනුවත් කර සූදානම් පැමිණෙන්න.
සදුදා දින සිට පාසල් පරිශ්‍රය තුළට පොලිතින් රැගෙන ඒම සපුරා තහනම් බව විදුහල්පතිතුමා දැනුවත් කරයි. සියලුම පාසල් බෑග් උදෑසන පාසලට ඇතුළු වීමේ දී පරීක්ෂාවට ලක් කරන බැවින් පොලිසියෙන් රැගෙන ඒමෙන් වළකින්න.
එඩිම්බරෝ අධිපතිවරයාගේ තිළිණ ප්‍රදානය වැඩසටහන මිනුවන්ගමුව පුරාණ පත්තිනි දේවාලයට 5-6 දෙදින හා 9-10 දෙදින වේරහැර මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානයට ගවේශනයක් යාමට නියමිතයි.
අද දින උදෑසන අප පාසලේ පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව දී 13 වර්ෂයේ මැතිවරණය පැවැත්විය. මේ වන විට එම මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම සිදුවන බවත් මැතිවරණ ප්‍රතිඵල ඉතා ඉක්මනින් ඔබට ලබාදීමට කටයුතු සලසන බවත් විදුහල්පතිතුමා විසින් දැනුවත් කරයි.





