Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

විදුහල්පති පණිවිඩය

එම්.එම්.එන්.එස්. මාරසිංහ

වසර 125 වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය විශිෂ්ටත්වය කරා යන ගමනට සුබපැතුම් පිරිනමමින් මෙම පාසල් නිළ වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත් කරන්නේ මහත් ආඩම්බරයෙන් හා සතුටිනි. එකම පවුලක් සේ ඉගෙනුම ලබන අපගේ දූ පුතුන්ගේ ජීවිත අපගේ හැකියාවෙන් උපරිම ලෙස පෝෂණය කිරීම සඳහා පාසල සඳහා වූ මහා මෙහෙවර සහ දැක්ම අපි බෙදාහදා ගන්නා බව ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි.  1895  දී ආරම්භ කරන ලද අපගේ පාසලේ මෙහෙවරෙහි සඳහන් වන පරිදි උසස් පරමාදර්ශයන් සහිත ගෝලීය පුරවැසියන් බිහිකිරීම සඳහා අධ්‍යයන හා විෂය බාහිර ක්‍රියාකාරකම්, භෞතික, මානව සම්පත් සහ පරිපාලන උපාය මාර්ගවල කැපී පෙනෙන  ඒකායන අරමුණ වන්නේ වටිනා පුරවැසියන් ලෙස ලොව ජයගැනීම සඳහා ඔවුන්ගේ සම්පූර්ණ පෞරුෂය සහතික කරන හොඳ අධ්‍යාපනයට නිරාවරණය වීමට අපගේ දු පුතුන් ට  වඩා හොද ඉගෙනුම් අවස්ථා නිර්මාණය කිරීමයි. ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය  ඉහළ තලයකට ගෙන යාමට මගේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියන්ගේ සුභ පැතුම් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත මාගේ අවංක ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය මෙම වෙබ් අඩවිය හරහා ප්‍රබෝධමත් කිරීමේ ප්‍රබල ආත්මයක් වන අයුරු බෙදා ගැනීමට අප හා එක්වන ලෙස මම ඔබට හෘදයාංවම ආරාධනා කරමි.    Mother I.M.R.A. Iriyagolla , which has more than 125 years of history. It is with great pride and joy that Eriyagolla Middle School congratulates it on its journey to excellence and issues a message on this school official website. I would like to state that we share the great mission and vision for the school to nurture the lives of our sons and daughters learning as one family to the best of our ability. Founded in 1895, our school's mission statement is to produce global citizens of high ideals with the outstanding single purpose of academic and extra-curricular activities, physical, human resources and administrative strategies to provide good education that ensures their full personality to conquer the world as valuable citizens. Creating better learning opportunities for our sons and daughters to be exposed. I take this opportunity to express my sincere gratitude to all my staff members, alumni, parents and students for taking Eriyagolla Middle School to a higher level. I.M.R.A. I heartily invite you to join us in sharing how Eriyagolla Middle School is a powerful spirit of inspiration through this website.  

Mr. එම්.එම්.එන්.එස්. මාරසිංහ
විදුහල්පති
අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය .