| පාසල ආරම්භ වූ දිනය | 1895 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17107 |
| සංගණන අංකය | 17523 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 10 රූඩ් 01 පර්චස් 33.1 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | ගිරිඋල්ල |
| කොට්ඨාසය | පන්නල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පන්නල |
| ග්‍රාම සේවක වසම | ඊරියගොල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 25 |
| 2023 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 312 |
| 2023 ඔක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 29 |
| පාසලේ වර්ණය | නිල්, රතු, කොළ |





