Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කේ.ඒ.එම්.පුශ්පලතා

ව/ගිරි/අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය නව වෙබ් අඩවියකට පිවිසෙන මෙම අවස්ථාවේදී ඒ වෙනුවෙන් මෙසේ සටහන් තබන්නට හැකිවීම පිළිබඳව ඉතා සතුටුවෙමි.ඉගෙනුම ලබන අහිංසක දූ දරුවන්ගේ හැකියා දක්ෂතා තාක්ෂණය තුළින් ජාතික හා ජාත්‍යාන්තර මෙය රැගෙන යාමට ඉවහල්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අධ්‍යාපනයේ අරමුණ වනුයේ දැනුම ආකල්ප හා කුසලතා වලින් හෙබි නිර්මාණශීලී දරු පිරිසක් බිහි කිරීමයි. කැළයේ පිපී කැලයේම පරවී යන මල්කැකුළුවන් හඬ ගා කියන්නයට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බව මගේ විශ්වාසයයි.ප්‍රාර්ථනයයි... 

Mrs. කේ.ඒ.එම්.පුශ්පලතා
නියෝජ්‍ය විදුහල්පති
අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මධ්‍ය විද්‍යාලය .