Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

පාසල් ගීතය....................

විදු ඇස පාදා සිසු පෙළ පුබුදන

විදුහල් මව නමදිමු බැතිනී

දේශය ජාතිය ආගම හා බස

සුරකිමු අප දිවි කර දෙවෙනි...... //

ඊරියගොල්ලේ මහ විදුහල් මව

දිදුලමු ලකඹර තුළ නිතිනි

ආදර මෑණියනි

ඔබ රැකගමු බැතිනි

ගුරු සිත නළවා සිප්සත උගෙනා

සනසමු ලක්මව සුරු විරු වෙමිනා ......//

පාවිදු සතර ඔපේ

හොබවමු විදුහල අපේ

විදු ඇස පාදා...........//