Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

දැක්ම

සහ

මෙහෙවර

ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරකින සාරධර්මයන්ට ගරු කරන ශික්ෂණයෙන් හෙබි දරුවන් බිහි කරන ප්‍රදේශයේ අග්‍රගන්‍ය තක්සලාව බවට පත්වීම.

ජාතික අධ්‍යාපන අරමුණු හා පොදු නිපුණතා වෙත දිශාගත වූ පාසල හා සමාජය සමග සබැදි විෂය හා විෂය බාහිර ක්‍රියාකරකම් තුළින් ඉගෙනුම් අද්දැකිම් සංවර්ධනයට අවස්ථාව උදාකර අන්‍යෝන්‍ය පිළිගැනීමෙන් යුත් 21 වන සියවස අභියෝග ජය ගත හැකි ගෝලීය පුරවැසියන් බිහිකිරිම සදහා ඇප කැපවීම ව/ගිරි/අයි.එම්.ආර්.ඒ.ඊරියගොල්ල මැදි විදුහල් මෑණියන්ගේ මෙහෙවරයි.........