Teacher's Day Celebration

අ.පො.ස.උසස් පෙළ විභාගය 2023 ජනවාරි 04 දින

Cabmpture.png
Cabmpture.png

සමස්ත ලංකා පාසල් මුද්‍රා නාට්‍ය හා නර්තන තරඟාවලිය

සමස්ත ලංකා පාසල් මුද්‍රා නාට්‍ය හා නර්තන තරඟාවලිය 2023.08.26 දින කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පැවැත්විය.

එහිදී අප පාසල් විසින් ඉදිරිපත් කළ වඩිග පටුන නර්තනය හා පහතරට දළු මුර පදය නර්තනය පළමු හා දෙවැනි ස්ථානය ලබා ගෙන තිබෙන බව ඉතා සතුටින් දැනුම් දෙමු. එම ජයග්‍රහණය ලබාගත් විද්‍යාලයේ සියලුම දරු දැරියන්ට සහ ඒ සඳහා කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කළ අප පාසලේ නර්තනාචාර්ය නීල් කමල් ගුරු පියාණන් හට ද උණුසුම් සුබපැතුම් පිරිනමන අතර සමස්ත ලංකා ජයග්‍රහණයද විද්‍යාලයේ වෙත ලබා ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.